මිනිසාගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලිම සදහා භාණ්ඩ හා සේවා ඉදිරිපත් කිරිම ව්‍යාපාරවල මුලික සමාජ වගකීමකි. එයින් ව්‍යාපාර සතු සමාජ වගකිම අවසන් නොවේ ව්‍යාපාර පිලිබදව විශේෂ අනුග්‍රහක් නොමැතිව ව්යාපාරකෙරෙහි ඇල්මක් දක්වන සියලූ පාර්ශවයන්ට ප්‍රථිලාභ අත්කර දීම ව්‍යාපාර විසින් සිදුකල යුතුය..ව්‍යාපාර පරිසරයෙහි සියලූ සාදක වලට හානියක් නොවන ලෙස කටයුතු කිරිමතුලින්ද සමාජ වගකිම ඉටුකලයුතුය සමාජ වගකිම පිලිබදව නිර්වචන කිපයක් පහත ලෙස ඉදිරිපත් කල හැකිය..
ර්සමස්ථ සමාජයේ හා ප්‍රාදේශිය ජනතාවගේ සෙවකයන්ගේ හා ඔවුන්ගෙ පවුල්වලත් ජිවනතත්වය නංවාලිමට සහ රටෙ ආර්ථික සංවර්ධනයට දායකවන බවට හා සදාචාරාත්මකව හැසිරෙන බවට ව්‍යාපාර අඛණ්ඩව කැපවීම ව්‍යාපාරයන්හී සමාජ වගකීමයි”
මෙවැනි නිර්වචන තුලින් පෙනි යන්නේ ව්‍යාපරවල සමාජ වගකීම සමාජයට හානියක් නොවන ලෙස කටයුතු කිරිමත් සමාජ සංවර්ධනය ස`දහා කටයුතු කිරිමත් බවයි..
එක්සත් ජාතින්ගේ සංවිධානය තුලින්ද සැම ව්‍යාපාරයක්ම සමාජ වගකිම් ඉටුකිරිමෙදි පහත සදහන් අංශකෙරේ ප්‍රමුකතාවය ලබාදිය යුතු බව අවධාරනය යොමු කර ඇත
1 මානව අයිතින්
2 සෙවක අයිතින්
3 පරිසර ආරක්ෂාව
4 ප්‍රජාසේවා
අද අවශ්‍යව ඇත්තේ ර්‍ණසමාජ වගකීම ගැන තව තවත් කතා කිරිම නොව එහිලා යමක් කර පෙන්විමයි ”
ව්‍යාපාර වල සමාජ වගකීම සම්බන්ධයෙන් වර්තමානයේ පවත්නා දෘෂ්ඨිය පැති හතරකි
1 සමාජීය සහ පරිසර
2 පාරිභෝගිකයා
3 සේවකයා

සමාජිය හා පරිසර අවධානයෙදි පරිසර දුෂණය හා අපද්‍රව්‍ය බැහැර කිරිම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරඇත.මෙහිදි ලොක පරිසර සංරක්ෂණය පිලිබදව අවධානය යොමුව ඇතx පාරිභොගිකයා පිලිබද අවබොදයෙදි ඔහුගෙ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම කෙරෙහි අවධානය යොමුකර ඇතx පාරිභොගිකයා ආරක්ෂා කිරිම ස`දහා විවිධ නීතිරිති සහ අයහපත් කි්රයාකාරකවේx සෙවකයො කෙරෙහි අවධානයෙදි සියලූම සෙවකයින්ට සමාන සැලකිම් හා සෙවක අයිතින් පිලිබද අවධානය යොමුව ඇත..ආයොජකයා කෙරෙහි ඇති වගකිමෙදි ව්‍යාපාර කලමණාකරනය ආයොජකයාට අපරිම ප්‍රති ලාභයක් අත්කර දීම ස`දහා ආයොජකයා සතු මුදල් අයතා ලෙස පරිහරනය නොකිරිමත් පිලිබදව අවධානය යොමුකර ඇත.
ව්‍යාපාර ආචාරධර්ම
ව්‍යාපාරවල සමාජ වගකිම හා අචාරධර්ම එකම භාණ්ඩයකට අයත් සංකල්පයන්ය ව්‍යාපාර පරිසරයෙ ඇතිවන සදාචාර මුලධර්ම හෝ විශමාචාර තත්වයන් පිලිබදව පරික්ෂා කිරිමට යොදාගන්නා ක්‍රම වෙදයක් ලෙස ව්‍යාපාර ආචාරධර්ම හැදින්විය හැකිය..හොද හා නරක පිලිබදව පුද්ගලයකු තුල ඇති අවබොදය ආචාරර්මයි ව්‍යාපාර විසින් තාමාටත් සෙවකයින්ටත් තමන් සමග ගණුදෙනු කරන විවිධ පාර්ශව වලටත් පොදුවේ සමාජයටත් යහපතක් වන ලෙස හොද හා නරක පිලිබද අවබොදයෙන් කටයුතු කිරිම ව්‍යාපාර ආචාරධර්ම වේ..ව්‍යාපාරිකයින් ස්වයන් විනයක් ඇතිව කටයුතු කිරිම මෙහිදි සිදුවිය යුතුය..
ආචාරධර්ම පිලිබද අවධානය යොමු කිරිමෙදි වෘත්තිය ආචාරධර්ම පිලිබදව නිතර අසන්නට ලැබ්x යම් වෘත්තියක් තුල කටයුතු කරන්නා තම වෘත්තිය ගරුත්වය ආරක්ෂාවන ලෙෂ කටයුතු කිරිම අත්‍යවශ්‍යවේ..වෘත්තිය අචාරධර්ම පහත සදහන් ශේෂ්ත්‍ර යටතේ හදුනාගත හැකිය.

මුල්‍ය ගිණුම් කරණයට අදාල අචාරධර්ම
මුල්‍ය වෙලදපොල තුල සිදුව්ය හැකි අක්‍රමිකතා විනිමය වංචා අධික ගෙවිම් හා වියදම් පිටු දැකිමට ආචාරධර්ම ඉවහල් වේ
මුල්‍ය වෙලදපොල තුල සිදුව්ය හැකි අක්‍රමිකතා විනිමය වංචා අධික ගෙවිම් හා වියදම් පිටු දැකිමට ආචාරධර්ම ඉවහල් වේ
මානව සම්පත් කලමනාකරණයට අදාල අචාරධර්ම
සෙවක සෙව්ය ගැටලූ වැලැක්වීමට ආචාරධර්ම වැදගත්වේx සෙවක සෙව්ය අයිතින් හා යුතුකම් ආශ්රිත ආචාරධර්ම මීට ඇතුලත් වේ
සෙවක සෙව්ය ගැටලූ වැලැක්වීමට ආචාරධර්ම වැදගත්වේx සෙවක සෙව්ය අයිතින් හා යුතුකම් ආශ්රිත ආචාරධර්ම මීට ඇතුලත් වේ
අලොවිකරණයට අදාල ආචාරධර්ම
වෙළදපොල තුල පවත්නා වැරදි චර්යාවන් ව්‍යාපාරවල අගනා කම්වලට තර්ජනයකි තරග විරොදි කි‍්‍රයා මිල උපාය මාර්ග විකුණුම් ප්‍රවර්ධන උපාය මාර්ග ප්‍රචාරණ අපාය මාර්ග ත්බාහොවිට අචාරධර්ම වලට පටහැනිය..පාරිභොගිකයා නොමග ්යවන සුළුආකාරයේ සංනිවෙදන අලොවිකරණයෙදි බහුලව දක්නට ලැබේ

පොදුවේ සමාජය විසින් පිලිගනු ලබන නිවැරදි දේ සම්බන්ද මුලධර්ම හා ප්‍රමිතින් පිලිබදව සිතෙහි ඇතිවන හැගිම ආචාරධර්මවේ.මේ අනුව ව්‍යාපාරිකයින් නීතිරිති සහ රෙගුලාසි වලට අමතරව පහත කරුණු කෙරෙහි අවධානය යොමු කලයුතුය
සදාරණව හා අවංකව තරග කිරිම
සත්‍ය දෑ පමණක් සංනිවෙදනය කිරිම
අන් අයට හානි නොකිරිම
වර්තමානයෙ බොහො පරිමාන ව්‍යාපාර ආචාරධර්ම සුරුකිමට ලිඛිත ආචාරධර්ම ප්‍රකාශන එලි දක්වා ඇත..එමගින් තම ව්‍යාපාර ආයතනයෙ කලමණාකරුවන් අයිතිකරුවන් සෙවකයින් විසින් පිලිපැදිය යුතු අගනාකම් සදහා මග පෙන්වීමක් කරයි..එවා අරක්ෂා කිරිමට සියලූ පාර්ශව බැදි සිටි ආචාරධර්ම කඩ කලහොත් දඩුවම්ද ලැබේ
➡️Lakshan Fernand
➡️http://www.blogger.com
➡️Lakshan Fernand
ela
ReplyDeletegood job
ReplyDelete