(Foreign Trade)
ජාත්‍යන්තර වෙළදාම යනු කුමක්ද
එකක ව්‍යාපාර වෙනත් රටක ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමකි.එවැනි වෙළදාමක් ඇති වන්නේ ය කිසියම් රටකට තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා කාර්යක්ෂම ලෙස තම රටේම නිෂ්පාදනය කර ගත නොහැකි නිසා ය .
💯 ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රභේද කවරේද
🌏 භාණ්ඩ ආනයන වෙළඳාම - කිසියම් රටක් වෙනත් රටකින් භාණ්ඩ මිලදී ගැනීම
🌏භාණ්ඩ අපනයන වෙළදාම - කිසියම් රටක් වෙනත් රටක භාණ්ඩ විකිණීම
ආනයන වෙළඳාම ද ප්‍රභේද දෙකකි
👉 අන්තරාල වෙළඳාම
👉ප්‍රති අපනයන වෙළදාම
මීට අමතරව අදෘශ්‍ය වෙළඳාමක් (සේවා අපනයනය හා ආනයනය ) ද තිබේ .
👀 අන්තරාල වෙළඳාම (Entrepot) සහ ප්‍රති අපනයනය(Re-Exports) අතර වෙනස
අන්තරාල වෙළඳාම යනු වෙනත් රටකින් භාණ්ඩ ආනයනය කොට වරායේ ගුදම් වල තිබියදීම වර්ග කිරීම සකස් කිරීම මිශ්‍ර මිශ්‍රකිරීම අහුරා වෙනත් රටකට අපනයනය කිරීම , මෙහිදී තීරු බදු අය නොකළත් වරාය හා ගුදම් ගාස්තු අය කෙරේ . Entre pot යන්නෙහි තේරුම WarehouWarහෙවත් ගබඩාව යන්නයි.
ප්‍රතිඅපනයනය යනු ආනයනය කළ භාණ්ඩ වරාය පිටතට එනම් රට ඇතුළට යළි ගැන සකස් කොට හෝ නො කොට අපනයනය කිරීමයි ගාස්තු ගෙවිය යුතුය .
✍️ විදේශ වෙළඳාමක් ඇති වීමට හේතු (පදනම් සාධක) කවරේ ද
👓 සමහර ස්වභාවික සම්පත් යම් රටවල පමණක් සීමා වීම (නිදසුන් ඛණිජතෙල් මැදපෙරදිග,රත්රන් දකුණු අප්‍රිකාව)
👓 සාපේක්ෂ වාසි හෙවත් යම් යම් භාණ්ඩ වෙනත් රටකට වඩා අඩු පිරිවැයකින් තවත් රටවල නිපදවිය හැකි වීම.
👓සමහර නිෂ්පාදන සම්බන්ධයෙන් නීතිමය ඒකාධිකාරී තත්ත්වයක් (Patant And Copy -Right) කිසියම් රටකට තිබීම .
👓 සමහර නිෂ්පාදන සඳහා අවශ්‍ය නිපුනතාවය හා තාක්ෂණය සෑම රටකටම නොමැති වීම හෙවත් සීමා වීම .
🎖️️ විදේශ වෙළදාමේ ප්‍රතිලාභ
✨️ භූගෝලීය විශේෂීකරණය (geographical specialization )
✨️ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම .(optimum use of resource )
✨️ආර්ථික සංවර්ධනයය (economic development )
- කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය සහාය විදේශ රටවලින් ලබා ගැනීම මගින් රටක් සංවර්ධනය කළ හැකිය ය.
✨️ආර්ථික පිරිමැසුම්(economics of scale)
පුලුන් වෙළඳපොලක් සඳහා නිෂ්පාදන විශාල වශයෙන් සිදු කිරීම නිසා ආර්ථික පිරිමැසුම් ඇති කරගත හැකිවේ .
✨️රැකියා උත්පාදනය (generatgene of employment )
✨️උසස් ජීවන මට්ටම (higher standard standard of living)
✨️මිල ස්ථායී මට්ටමක පවත්වා ගැනීම(price equalization)
✨️දුර්භික්ෂ වලින් ආරක්ෂා වීම.(security form famine)
✨️ජාත්‍යන්තර සහයෝගිතාව (international brotherhood )
✨️ප්‍රවාහනය හා සන්නිවේදනය සංවර්ධනය (development of of transport and comunication)
waiting for second part
lakshan fernando
I’m not that much of a online reader to be honest but your blogs really nice, keep it up! I'll go ahead and bookmark your site to come back in the future. All the best O Level tutors
ReplyDelete